ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසු දෙවන මාත්‍රාව සති 08ක කාලයකින් ලබාගැනීම වඩාත් ප්‍රතිඵලදායක බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් ප්‍රකාශ කර තිබේ.

ඔවුන් පවසන්නේ සති 08ක අතරමැදි කාලපරාසය තුළ එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කිරීමෙන් ශරීරය තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිදේහ නිර්මාණය වන බවට අනාවරණය වී ඇති බවය.
ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව වඩාත් ඉහළ ප්‍රතිඵලදායි කොවිඩ් එන්නත බවද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්