ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත මෙරටට නොගැලපෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ප්‍රකාශ කළා.
පරිසර සාධක හේතුවෙන් එය මෙරටදී භාවිත කිරීම අපහසු බවයි ඇය පෙන්වා දෙන්නේ.
කටුනායක ගුවන් තොටුපළේ සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකළ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර ඇය මේ බව ප්‍රකාශ කළා.
බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි