දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 69 කට ක්‍රීඩා කර ඇති ෆෆ් ඩු ප්ලේසිස් ඊයේ (16) එය නිවේදනය කළා.
දකුණත් පිතිකරු වන ඔහු ටෙස්ට් තරඟ 36 දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය දරා තිබෙනවා.
ටෙස්ට් තරඟ 69කට ක්‍රීඩා කර ඇති ඩු ප්ලේසිස් ශතක 10ක් ඇතුළුව ලකුණු 4163ක් රැස් කරගෙන තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි