කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයට නිර්මාණය කර සමාජ මාධ්‍යයට යොමුකරන බවට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඹිලිපිටිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි යි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අවුරුදු 20ත් 23ත් අතර වයස්වල පසුවන ඔවුන් පොළොන්නරුව සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මොවුන් ෆේස්බුක් ඔස්සේ කාන්තාවන්ට තර්ජනය කර මෙලෙස මුදල් ලබා ගැනීම් සිදුකරන බව මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට