ෆේස්බුක් සමාගමේ සංවර්ධන කටයුතු සඳහා යුරෝපා සංගමයෙන් පුද්ගලයන් දස දහසක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ තම පරිශීලකයන්ගේ කටයුතු වඩාත් පහසු කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
ෆේස්බුක් සමාගමේ ඇතැම් කටයුතු පිළිබඳ එල්ල වී ඇති බලපැම් සහ අපකීර්තිය හමුවේ මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ