11, 12 සහ 13 ශ්‍රේණි පමණක් ලබන 27 වන සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ඇරඹෙන්නේ අගෝස්තු 10 වනදා සිටයි.
දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වන දා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි