විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටිනවා.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් පවතින බැවින් 14 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරන ලෙසටයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට