ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර ලෝක සාගර දිනයේ තේමාව වන්නේ “ජීවිතය හා ජීවනෝපාය සාගරයි” යන්නයි.
ඉන්දිය සාගරයට මැදිව පිහිටි රටක් ලෙස අප සමුද්‍රිය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.
අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය