චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවේ සමාප්ති උත්සවයට එක් වෙයි. බ්රසීලයේ Rio de Janeiro අගනුවරදී පැවති 19වැනි ජී-20 නායක සමුළුවේ සමාප්ති උත්සවය එරට වේලාවෙන් 19වැනි දා පැවැත්විණ. සාමාජික රටවල නායකයන් සමග චීන ජනාධිපතිවරයා ද එම අවස්ථාවට එක් විය.
19වැනි ජී-20 නායක සමුළුවේ සමාප්ති උත්සවයට චීන ජනපති එක්වෙයි

More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි