19වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

19වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය කෙටුම්පත් කිරිමට ද කැබිනට් මණ්ඩලයේ අවසර හිමිවූ බව ඒ මහතා සඳහන් කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com