20 අදාල තවත් සංශෝධන 3ක් සිදු කිරීමට අමාත්‍යමන්ඩලය තීරනය කරයි.
මහා සංඝරත්න ඇතුළු පාර්ශව ගණානාවකින් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට අදාළව තවත් සංශෝධන තුනක් සිදු කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට