යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රජයේ නියෝජිතයින් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (09)පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.ඒ අරලියගහ මන්දිරයේදීයී.
මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මැතිඇමැතිවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇත.
අවසන් වරට පැවැති ආණ්ඩඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මැතිඇමැතිවරුන් කිහිප දෙනෙක්ම 20 සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බව ප්‍රකාශ කිරීම හේතුකොටගෙන මෙම රැස්වීම පැවැත්වීමට අගමැතිවරයා පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ