20 වන සංශෝධනය පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ය.
රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, මනෝ ගනේසන්, එරාන් වික්‍රමරත්න, ඉමිතියාස් බාකිර් මාකර්, ලක්ෂ්මන් කිරිඇල්ල, හර්ෂ ද සිල්වා, රංජිත් මද්දුමබණ්ඩාර, නීතීඥ සුරේන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතීඥ ශිරාල් ලක්තිලක යන අය එම කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇති.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්