කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතියෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින් ඊයේ අමාත්‍ය මණ්ඩලයට වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගනු ලැබුවා.
ඉන් අනතුරුවයි ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිවරයා වෙත යොමු කළේ.
ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව