20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කර ගොණු කල පෙත්සම් 37 කට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් ඊයේ පස්වරුවේ එම ලේඛනය කථානායකවරයා වෙත යොමු කර තිබෙනවා.
එම ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ලබන 20 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි