20යි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.
කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර උප නායකත්වය ධනංජය සිල්වාට හිමිව ඇත.
20/20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහතින් දැක්වේ.
දසුන් ශානක – නායක
ධනංජය ද සිල්වා – උපනායක
දිනේෂ් චන්දිමාල්
පැතුම් නිශ්ශංක
චරිත් අසලංක
අවිශ්ක ප්‍රනාන්දු
භානුක රාජපක්ෂ
චාමික කරුණාරත්න
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
ළහිරු කුමාර
මහේෂ් තීක්ෂණ
අකිල ධනංජය
බිනුර ප්‍රනාන්දු
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි