2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම Online ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
අද (24) දිනයේ සිට ලබන මස 10 වන දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කිරීමට නියමිතයි.
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය නොවන බවද විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස (www.doenets.lk) ඒ සඳහා ඉල්ලුම් කළ හැකියි.
අදාළ නිවේදනය පහතින්,

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ