බොහෝ දෙනා බලා සිටි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) කාලසටහන අද ප්‍රකාශයට පත් කර තිබේ. සම්ප්‍රදායට අනුකූලව, වත්මන් ශූර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අනුශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සැප්තැම්බර් 19 වන දින අබුඩාබියේ ආරම්භක තරගයේදී තරග වදිනු ඇත.
තරග 24 ක් ඩුබායිහිදී, 20 ක් අබුඩාබියේ සහ 12 ක් සාජාහිදී පැවැත්වේ.
සෑම දිනකම පලමු තරගය ඉන්දීය වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වන අතර දෙවන තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වේ.
*Chanaka Aravinda
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි