2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් හෙවත් EPL ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ නේපාලයේදී ආරඹ්භ වීමට නියමිතව තිබෙනවා.
පළමු තරගය කත්මන්දු කින්ස් සහ ලලිට්පූර් කණ්ඩායම අතරයි පැවැත්වෙන්නේ.
තරගාවලියට කණ්ඩායම් 6ක් එක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ද ඊට අයත්.
මෙවර තරගාවලිය සදහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් එක්වන්නේ ද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්.
ඕෂධ ප්‍රනාන්දු, සදුන් වීරක්කොඩි, උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, සහන් ආරච්චිගේ, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න සහ ඩිල්ෂාන් මුණවීර එම ක්‍රීඩකයන්.
බංග්ලාදේශයේ ටමිම් ඉක්බාල් හා පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩි ද මෙවර තරග වාරය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි