ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 වසරේදී තරග වැදීමට නියමිත තරගාවලි පිළිබඳ විස්තර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පිළිවෙළින් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි