ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට පැවැත්විමට නියමිතව ඇත.
ඒ, රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම අතරයි.
එම තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාපිටියේදි පැවැත්වීමට නියමිතයි.
එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
එම කණ්ඩායම අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග තරග වදිනු ඇත.
හර්ඩික් පාණ්ඩියා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.
අයි.පී.එල් අවසන් මහා තරගය ලබන 29 වැනි ඉරිදා අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාපිටියේදි පැවැත්වීමට නියමිතයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි