2023 වර්ෂයේ දී සංචාරකයින් උඩුගුවනේ ඇවිද්දවීමට රුසියාව සූදානම් වනවා.
අභ්‍යවකාශයේ අවිදීම සදහා 2023 වර්ෂයේ දී සංචාරකයින් උඩුගුවනට රැගෙනයාමට සූදානම් බවයි රුසියානු එනර්ජියා අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කරන්නේ.
උඩුගුවන් චාරිකා සදහා ඇමෙරිකා පාර්ශ්වකරුවෙකු සමග එක්ව සිටින එය රුසියානු රොස්කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියේ කොටසක්.
අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත සංචාරකයින් රැගෙන ගොස් ඔවුන්ට උඩුගුවනේ ඇවිදීමට අවස්ථාවක් ලබාදීම රුසියානු ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි