2023 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ

2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ එලෙස සම්පූර්ණ කරන ලද අදාළ අයදුම් පත්‍රය 2022 ජුලි 16ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙසයි.
එම තොරතුරු හා අයදුම්පත් ලබා ගන්න මෙතැනින් පිවිසෙන්න.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට