2023 වසරේ චීන රජයේ ව්‍යාපාරවල ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු නිකුත් කෙරේ.
මුදල් අමාත්‍යංශයේ දත්තවලට අනුව 2023 වසරේ චීනයේ රජයේ ව්‍යාපාරවලින් ඉපැයූ සමස්ත ආදායම යුවාන් ට්‍රිලියන 85.7ක් වන අතර වාර්ෂිකව එය සියයට 3.6ක වර්ධනයක් පෙන්නුම් කරයි. එහි ප්‍රතිලාභයේ වටිනාකම යුවාන් ට්‍රිලියන 4.6කි. 2022 වසරට සාපේක්ෂව එය සියයට 7.4ක වැඩිවීමකි. රජය සතු ව්‍යාපාර පිළිබඳ ප්‍රධාන ඇගයීම් දර්ශක ස්ථාවර ඉහළ යාමක් පෙන්නුම් කරන අතර ආර්ථිකය ප්රශස්ත වීමේ ප්‍රවණතාව තවදුරටත් තහවුරු වී ඇතැයි ඉන් පිළිබිඹු වේ.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්