2023 වසරේ ඇමරිකාව තුළ සමූහ වෙඩි තැබීම් 38ක් සිදු වී ඇත.
එම සමූහ වෙඩි තැබීම් සිදු වූ සෑම අවස්ථාවකදීම අවම වශයෙන් පුද්ගල මරණ හතරක් පමණ සිදුව ඇති අතර, සමස්තයක් වශයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 197 ක් බව ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඊයේ (4) වාර්තා කළේය. එය 2006 වසරේ සිට වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වන බව ද වාර්තා වේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්