2023 වසරේ ඇමරිකාව තුළ සමූහ වෙඩි තැබීම් 38ක් සිදු වී ඇත.
එම සමූහ වෙඩි තැබීම් සිදු වූ සෑම අවස්ථාවකදීම අවම වශයෙන් පුද්ගල මරණ හතරක් පමණ සිදුව ඇති අතර, සමස්තයක් වශයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 197 ක් බව ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඊයේ (4) වාර්තා කළේය. එය 2006 වසරේ සිට වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වන බව ද වාර්තා වේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි