2023 වසරෙදි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙ සත්කාරය දරන රට කුමක්ද යන්න බ්‍රහස්පතින්දා (25) FIFA විසින් තීරණය කිරිමට නියමිතය.අන්තර්ජාලය ඔස්සෙ පැවැත්වෙන රැස්විමකදි සමාජිකයන් විසින් එය තීරණය කෙරෙණු ඇත.

තරගාවලිය පැවැත්වීම සදහා බ්‍රසීලය,ජපානය,කොලොම්බියාවද ඊට අමතරව ඕස්ට්‍රෙලියාව හා නවසීලන්තය ඒකාබද්ධවද මුලදි ලංසු තබන ලදී.පසුව බ්‍රසීලය,ජපානය ඉන් ඉවත් විය.මෙ අනුව කොලොම්බියාව හෝ ඕස්ට්‍රෙලියාව/නවසීලන්තය ඒකාබද්ධව තබන ලංසු දෙකෙන් එකකට බ්‍රහස්පතින්දා මේම තරගාවලියෙ සත්කාරකත්වය ලැබෙනු ඇත.
2019 ප්‍රංශයෙ පැවති කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසාන තරගයෙදි ගෝල 2-0 ලෙස නෙදර්ලන්ත කණ්ඩායම පරදා ඇමරිකා එක්සත් ජනපදය ශුරතාව දිනාගන්නා ලදි.
*චානක අරවින්ද
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි