2024 සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ 5% ක සමස්ත වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2024 සිව්වන කාර්තුව සඳහා ජාතික නිෂ්පාදන ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.
නව සාර්ව ආර්ථික ස්ථාවරත්වය මධ්‍යයේ මෙලෙස ශක්තිමත් පරිවර්තනයක් වාර්තා කරමින් ඇති බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.
More Stories
පුංචි ඡන්දය මැයි 06
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
චීනයෙන් ලෝකයට ගත හැකි ආදර්ශ පිළිබඳ කොළඹදී විශේෂ විද්වත් සංවාදයක්