2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.
අවසන් වරට ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දැරුවේ 2012 වසරේදීයි.
එම තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමි වූ අතර ශූරයන් බවට පත් වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි