මෙරට වාර්තා වන 21 වන කොරෝනා මරණය මහර ප්රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
වැලිසර ලය රෝහලේ ප්රතිකාර ලැබූ කඩවත , මහර ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙන අතර ඔහු මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි