වර්තමාන ආණ්ඩුව ජනමතයට පටහැනිව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන්ට රිසි අයුරින් ගෙන ඒමට උත්සහ දරණ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු අවධාරණය කර සිටියේ වර්තමාන රජය දිගින් දිගටම මහජනතාව සහ දේශපාලඥයින්ව රවටමින් සිටින බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ