පසුගිය ඔක්තෝම්බර් 21 හා 22 දිනයන් හීදී පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් සියලුදෙනා හට ස්වයං නිරෝධායනය වනලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ ඊයේ මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමගයි.
අදාළ මාධ්‍යවේදියා ඉහත දිනයන් හීදී පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් තිබුණා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි