චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 3 වැනි“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ නායක සංසදයේ සමාරම්භක උත්සවයට සහභාගි වීමට නියමිතයි.
එම සමාරම්භක උත්සවය හෙට බෙයිජිං හිදී පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා එම උත්සවයේදී ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. එය චීන මාධ්‍ය සමූහය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්