වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පැවසීය.
ඒ සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින් සඳහා කෙටි පණිවුඩයක් ඔවුන්ගේ ජංගම දුරකථනයට ලැබෙන බවද දැනුම්දෙයි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ