අද (07) කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 9 සිට පස්වරු 5.00 දක්වා වු කාලය තුළ පැය 2 යි විනාඩි 30 විදුලි කප්පාදුක් සිදුකරන අතර පස්වරු 5.00 සිට රාත්රී 9.00 දක්වා පැයක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
විදුලිය කප්පාදු කරන ආකාරය පහතින්,
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්