ඉදිරි දින කිහිපය සදහා වලංගු වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද දිනයේදී නිකුත් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
ජනවාරි පළමු වෙනිදා යෙදෙන හෙට දිනය තුලදී සාද හෝ කුඩා උත්සව පැවැත්වීමේදී සෞඛ්‍ය උපදෙස් තදින්ම අනුගමනය කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ බව සඳහන් කලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද පැවති කොවිඩ් 19 වැළැක්වීම පිළිබද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්