5 වන වතාවටත් IPL කුසලානය හිමිකර ගැනීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියස් කණ්ඩායම සමත් වුණා.
ඒ අද පැවති අවසන් තරඟයේ දිල්ලි කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දිල්ලි කණ්ඩායමට කඩුළු 06ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 156ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දු වාර 18.4 අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කරමින් තරඟය ජය ගත්තා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි