මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 771 දෙනෙකු සුවය ලබා තිබෙන අතර තවත් ආසාදිතයින් 461ක් හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 31,339 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 8,168 ක්.ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 39,693 ක්.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 432 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 185 ක් වාර්තා වී තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව