ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ 8 වන විධායක ජනධිපතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ආර්යා මෛතී‍්‍ර වික‍්‍රමසිංහ මැතිණිය පිළිගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්.
අනතුරුව ජාතික ගීය වාදනය කිරීමෙන් පසු ති‍්‍රවිධ හමුදා උත්තමාචාර හිමි වුණා.
පසුව කථානායකවරයා විසින් ජනාධිපතිවරයා ඇතුඵ පිරිස දිවුරුම් දීමේ ප‍්‍රධාන පීඨිකාව වෙත කැදවාගෙන යනු ලැබුවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව