අනාගමික ශිෂ්ටාචාරයක් බිහිකර මෙරට ගොඩනැගිය නොහැකි බවත්, බුදුදහම ආරක්ෂා කරගැනීම අන්‍ය ආගමිකයන්ගේද වගකීමක් බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (05) පොළොන්නරුවේ පැවති දානමය පිංකමකට එක්වෙමිනි.
පොළොන්නරුව ඉසිපතන රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උඩුගම ධම්මරතන හිමියන්ගේ 81 වන ජන්ම දිනය නිමිත්තෙන් අද දහවල් මහ සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක් පැවති අතර එම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස කාදිනල් හිමිපාණන් සහභාගී විය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ