කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීම හේතුවෙන් අද සිට හුණුපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මීට අමතරව මරදාන, දෙමටගොඩ, කැළණිය හා බේස්ලයින් පාර යන දුම්රිය ස්ථානවල ද තවදුරටත් දුම්රිය නතර කිරීම සිදුවන්නේ නැහැ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ