ජාතික ශිල්ප සභාවේ සභාපති ප්රවීණ චිත්ර ශිල්පී සුදත් අබේසේකර මහතා ලෝක ශිල්ප සභාවේ ආසියානු පැසිපික් කලාපයේ උප සභාපති ධූරයට පත් වී තිබෙනවා.
ලෝක ශිල්ප සභාවේ ආසියානු පැසිපික් කලාපයේ 38 වන වාර්ෂික මහා සභා රැස්වීමේ නිල වරණයේදී සියලු සාමාජික රටවල ඒකමතික තීරණයෙන් සුදත් අබේසේකර මහතා තෝරා ගත් බවයි ජාතික ශිල්ප සභාව නිවේදනය කළේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ