වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිලධාරින් පවසනවා.
කතරගම කටගමුව පිවිසුම් දෙරටුව, පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව, ගල්ගේ පිවිසුම් දොරටුවද විවෘතව පැවතියද ප්‍රවේශ පත් නිකුත් කිරීමක් නොවූ බවයි වාර්තා වන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ