අද සවස වන විට තවත් කොරෝනා ආසාදිතයින් 326 දෙනකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් 172ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් වන අතර සෙසු 154 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ