විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණ විරෝධතාවයක නිරත වුණා.
මාධ්‍ය මර්දනයට එරෙහිවයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙලෙස විරෝධතාවයක නිරත වුණේ.
විපක්ෂ නායක කාර්යාලයේ සිට බස්රථයකින් පැමිණි මන්ත්‍රීවරුන් නිහඩ විරෝධතාවයක නිරත වේ.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම