ගම්පහ – තිහාරිය ප්‍රදේශයේ ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ මගහරිමින් ඒවා ප්‍රතික්ෂේප කරන බව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසනවා.
මෙම තත්වයම අටළුගම ප්‍රදේශයෙන්ද මීට පෙර වාර්තාවූ අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ(08) දින ඉල්ලා සිටියේ ඒ සඳහා ආරක්ෂක අංශවල සහය අපේක්ෂා කරන බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ