කොන්දේසි සහිතව යතුරුපැදි ආනයනය කිරීම සදහා අවසර දීමට රජය තීරණය කර ඇති බව මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.
යතුරුපැදි අලෙවි නියෝජිත ආයතන පත්ව ඇති අසීරුතාවන් සළකා කොන්දේසි සහිත ගිවිසුමක් යටතේ යතුරුපැදි ආනයන කටයුතු සිදුකිරීමට අවසර දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අවවැය කාරක සභා අවස්ථා විවාදයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව සදහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ