මහර බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් ඥාතීන්ට තොරතුරු ලබා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 0112 677 600 අංකය ඇමතීමෙන් එම තොරතුරු ලබා ගත හැකි බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුශාර උපුල්දෙණිය මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ