මෙරට ප්‍රධාන පුවත්පත් ආයතනයක සේවකයින් 33කට කොරෝනා

මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත් ආයතනයක සේවකයින් 33 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇතැයි හදුනා ගත් බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.


කොළඹ තදාසන්න ප්‍රදේශයක පිහිටි මෙම පුවත්පත් ආයතනයේ රියදුරන් හා පුවත්පත් බෙදාහැරීමේ අංශයේ සේවකයින් ආසාදිතයින් ලෙස මෙලෙස හදුනාගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com