කාත්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කර තිබෙනවා.
අක්කරේපත්තුව, පාලමුණ ප්‍රදේශයේදී ඥාතියෙකු විසින් ඔහු ඝාතනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජීත් රෝහණ මහතා පැවසුවේ.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ