විදේශගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද අලුයම රජයේ විශේෂ අවසරය මත දිවයිනට පැමිණ තිබෙනවා.
ඩුබායි සිට 107 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 78 දෙනෙකු සහ ජපානයේ සිට 12 දෙනෙකු මෙලෙස පැමිණි බවයි සිත නිව්ස් 24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
ඔවුන් සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත පිටත් කර යවා තිබෙනවා.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි